ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම තව පැය කිහිපයකින් අවසන්

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (12) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 36 දෙනෙකි.

තවත් අපේක්ෂකයින් කිහිපදෙනෙකු අද දිනයේදී ඇප මුදල් තැන්පත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...