ඇප තැන්පත් කළ අපේක්ෂකයින්ගේ අවසන් ලැයිස්තුව මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් භාරගැනීම පසුගිය 26 වනදායින් ආරම්භ වූ අතර අද (14) දහවල් 12.00 න් අවසන් විය.