ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ පැමිණිල්ලක් අනුව දේශපාලන පක්ෂයක ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (14) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, සිය පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ය.

එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...