අප්‍රිකාවෙන් පිටත් පළමු මන්කි පොක්ස් අසාදිතයා ස්වීඩනයෙන් හමුවේ

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අප්‍රිකාවෙන් පිටත් පළමු මන්කි පොක්ස් අසාදිතයා ස්වීඩනයෙන් හමුව ඇති බව ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය තහවුරු කර තිබේ.

සමීප සම්බන්ධතා හරහා පැතිරෙන යන භයානක වෛරස් ප්‍රභේදයක් වන mpox Clad 1 අසධිතයකු මෙලෙස හඳුනාගෙන ඇති අතර ස්වීඩන් රජය නිවේදනය කර තිබුණේ, ඉදිරි දිනවලදී කලාපයේ තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.

අසාදිත පුද්ගලයා අප්‍රිකාවේ සංචාරය කළ අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආරම්භ වී අනතුරුව මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශවලට ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)විසින් ඊයේ (15)දිනයේදී මන්කි පොක්ස් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවට නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...