පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය එළිදකියි!

කොළඹ LNW:පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය තව ස්වල්ප මොහොතකින් කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීමට නියමිතයි.

ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත් දූරදර්ශි නායකත්වය සමඟ රටට වගකියන ජනතා නායකයින් රැසක් සම්මුතියට එළඹීම මින් සිදුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදුව අතර මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි එහි සංවිධායකින් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...