මේ වෙලාවේ පුළුවන් මිනිහෙකුට මේ රටේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි – හරීන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් නමට පමණක් ඉතිරිව තිබුණත් එහි පාක්ෂිකයින් 90%ක් මේ වනවිට සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේ රටේ ඒ අඳුරු අතීතය වෙනස් කරපු නායකයාට කෘතගුණ සැලකිය යුතුයි. මේ වෙලාවේ පුළුවන් මිනිහෙකුට මේ රටේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි. පොහොට්ටුව කියලා පක්ෂයක් නමට හිටියාට පොහොට්ටුවේ සාමාජිකයෝ 90%ක් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. ඒ නිසා පොහොට්ටුව අද ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයාත් එක්ක එකතුවෙලා තියෙනවා”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...