“රට අනුරට – රුහුණ පෙරට” අනුරගේ මංගල ජන රැලිය තංගල්ලේදී ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය මේ වනවිට තංගල්ල නගරයේදී ආරම්භ වී තිබේ.

එම ජන රැලිය සඳහා ජාජබ විධායක සභිකයින්, කොට්ඨාස සභා නියෝජිතයින්, හිටපු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද දිනයේදී තවත් මහා ජන රැලි දෙකක් ගාල්ල නගරයේදී සහ මාතර නගරයේදී ද පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...