නාමල් වෙනුවෙන් මහින්ද!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයේ නායක හිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති – දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉත්ත දෙමලියේ ඉන්ද්‍රසර ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...