සජිත්ට සහාය දෙන සිවිල්, දේශපාලන හා වෘත්තීය ක්‍රියාකාරීන්ගේ හමුවක් (PHOTOS)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන දේශපාලන පක්ෂ, කලාකරුවන්, සිවිල් සංවිධාන, විශ්‍රාමික හමුදා සාමාජිකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් එකට එක්වන හමුවක් අද (20) බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හිදී පැවැත්වී තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙනි.

අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරන්නාගොඩට සහ යෝෂිතට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ...

කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට...

පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...

මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...