කෙරවලපිටිය බලාගාරයට LNG සැපයීම ඉන්දියාවට – ගිවිසුම අත්සන් කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කෙරවලපිටිය ‘සොබාධනවි’ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

මෙසේ ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ එල්.ටී.එල්. හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්.එන්.ජී. සමාගම අතර ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යාංජල් පාන්ඩේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දිනයේදී මෙම ගිවිසුම්ගත වීම සිදුකෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...