වඩිවේල් සුරේෂ්ගේ නව ගමන ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

අද (22) දින නව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.

නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී, වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සිදු කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...