ජනපතිගේ ඇමරිකානු නිවස ඉදිරිපිටත් විරෝධතා !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා පදිංචිව සිටින, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා සිදුකර ඇති බව වාර්තා වේ. මේ සඳහා ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රීලාංකිකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රී ලාංකිකයන් පිරිස, පියා යළි ඇමරිකාවට ගෙන්වා ගන්නැයි ජනපති පුත් මනෝජ් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් මෙම විරෝධතාවය සිදුකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...