විමල් වීරවංශ ගේ නිවසත් වටලයි!

Date:

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස අසළ ජනතාව ඒකරාශී වී විරෝධය පෑමට පටන්ගෙන තිබේ.

වත්මන් රජයට එරෙහි ජන විරෝධතා දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංවිධානය වෙමින් පවතින අතර, හිටපු අමාත්‍යවරයාගේ නිවස අසල රැස්ව සිටින පිරිස පවසන්නේ දූෂිත දේශපාලඥයන් සියල්ල ගෙදර හැරිය යුතු බවයි.

එමෙන්ම මහජනතාවගෙන් සොරාගත් මුදල් යළි මහජනතාව සතුකර ගත යුතු බව රැස්ව සිටින පිරිස පවසයි.

කෙසේවෙතත්, මේ පිළිබඳව විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලීම මත ජයන්ත කැටගොඩ විසින් සංවිධානය කළ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ නිවස වැටලූ බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...