ඇල්පිටියට තාමත් ඇප නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අගෝස්තු 26 වනදා සිට ඇප මුදල් භාරගැනීම ආරම්භ වුවත් මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම ඡන්ද විමසීම කැඳවමින් එහි නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබිණි.

ඇප මුදල් භාරගැනීම සැප්තැම්බර් 11 වනදා මධ්‍යහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...

LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : 2010 වසරේ ජනවාරි...