“සැමට ජයක්” – සජිත්ගේ මැදවච්චිය ජන රැලියට ජන ගඟක් ! (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ 28 වැනි ජන රැලිය මැදවච්චිය බස් නැවතුම්පොල අසලදී ඊයේ (31) පැවැත්විණි.

මේ සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක නායකයින් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...