ලන්ඩන් කවි සිව්වන වෙළුම

0
603

2024 සැප්තැම්බර් කලාපය

සකල සිරින්පිරි සිරිලංකාවේ ජනපතිවරණය ලඟමඑනා

සරිලක ජනතා “හොඳට හඳුනනා” මුහුණු කීපයක් අතරවෙනා

චන්දය දෙන්නට පළමුව මහතුනි දහස් වාරයක් සිතනුමනා

48 දි උත්තර බඳින්නෙ ලබන ආත්මෙද අසනුමැනා

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා 

Web Admin: Tharindu Rajakarauna

එන්ගලන්තයේ විශේෂඥ වෛද්‍ය ශානි ඇන්තනී කිවිඳිය ගේ ප්‍රථම කවි සංග්‍රහය ‘මගෙ හිතයි කවි පොතයි’ පසුගියදා කොලඹ පදනම් ආයතනයේ දී එළි දැක්විණි. මේ එහිදී කෙරුණු දේශන කීපයෙන් දෙකකි.