මලල ක්‍රීඩාවේ සීයෙන් කැපුණු අය ඇතුළට

Date:

මලල ක්‍රීඩාවට අවුරුදු සීයක් සැපිරීම වෙනුවෙන් ආරාධනාපත් යැවීමේදී රටට විශාල කීර්තියක් අත් කර දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඊට ඇතුළත්ව නොතිබීම ගැන විශාල අප්‍රසාදයක් ඇති වෙමින් තිබිණ.නමුත් අද දිනයේ පැවත්වීමට නියමිතව තිබූ උත්සවය කල් තැබුණු නිසා ඉදිරියේදි එම තත්ත්වය නිවැරදි කරන බව මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් අදහස් දක්වමින් සුනිමල් රූපසිංහ LNW වෙත පැවසීය.

“සමහර නම් හොයා ගන්න ගියාම මඟ හැරෙනවා.අවුරුදු සියක තොරතුරු එක්ක මේ වැඩේ හදාගෙන යන්නෙ.මෑත කාලයේ ක්‍ර්‍රීඩාවෙන් දස්කම් දක්වපු ප්‍රසන්න අමරසේකර වගෙ අයත් මඟ හැරිලා තිබුණා.ඒත් දැන් ඉදිරියේ පැවත්වෙන දිනය තීරණය වුණාම ඒ අයටත් ආරාධානාවන් යවනවා” යැයි ද සුනිමල් තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...