ඩොලරයට වෙන දේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04 , කොළඹ (LNW):

අද (04) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

ලංකා බැංකුව – රු. 295.25 – රු. 303.25 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.35 – රු. 304.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50 – සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.00 – රු. 303.00 – අමානා බැංකුව – රු. 296.50 – රු.301.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...