NPP කතාව සහ JVP ක්‍රියාව පොත එළිදැක්වීමේ උත්සවය වළක්වයි !

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත “NPP කතාව සහ JVP ක්‍රියාව” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පොලීසිය විසින් නතරකර තිබේ.

එම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (04) බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබියදී මැතිවරණ කොමිසමේ දැනුම් දීමකට අනුව පොලීසිය එහි පැමිණ ඇත.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ උත්සවය නොපවත්වා පොත එළිදැක්වීම පමණක් සිදුකිරීමට කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...