ජනපති ගෝඨාභය පාර්ලිමේන්තුවට පැමිණෙයි. දැඩි ආරක්ෂාවක් !

0
948

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සභාගර්භයෙහි අසුන්ගෙන තිබේ.

අද (7) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර උදෑසන 10.15 වනවිට ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණ ඇති බව සඳහන්.

අද අළුයම පටන්ම පාර්ලිමේන්තුවට අවට සහ පිවිසුම් මාර්ග අවට දැඩි ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනු දක්නට ලැබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here