පුවත් පාර්ලිමේන්තු සභාගැබට ආ ජනපති විනාඩි කිහිපයකින් ආපසු යයි … April 7, 2022 FacebookXPinterestWhatsApp අද (07) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මඳ වේලාවකින් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි කිහිපයකින් පසු යළිත් සභාගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. RN