*
Friday, November 22, 2024
spot_img

Latest Posts

නිවට බියගුළු නායකයකයින් එක්ක මට වැඩකරන්න බැහැ – ෆොන්සේකා

කොළඹ LNW:නිවට බියගුළු නායකයින් සමඟ වැඩ කිරීමට නොහැකි බැවින් තමන් ඉන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට පැවති ජන හමුවක් අමතමිනි.

”සැප්තැම්බර් 21 මේ රටේ අනාගතය තීරණය කරන දවසක්. ඒක තීරණය කරන්නේ තමුන්නාන්සේලා. හැම අවුරුදු 5කට වතාවක් එහෙම තීරණයක් ගත්ත අතීතයේත් තමුන්නාන්සේලාට වැරදුණා. පසුගිය වසර 76 ටම ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යනකොට අපේ රට පස්සට ගියා. ඒ තමුන්නාන්සේලා පත්කර ගත්ත පාලකයන්ගේ දක්ෂකම. පාලකයෝ මැතිවරණයට ඇවිල්ලා තමුන්නාන්සේලාව රැවට්ටුවා. ඒක නිසා මම දැන් ස්වාධීන වුණා” යනුවෙන් ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan