“දිනන සජිත්” – සමගි ජන බලවේගයේ වැලිමඩ ජන රැලිය (LIVE)

0
851

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැලිමඩ නගරයේ පැවැත්වෙන ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සමගි ජන සන්ධානයට එක්ව සිටින දේශපාලන පක්ෂ රැසක නායකයින්, සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලියට එක්ව සිටිති.