උතුරට හා නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දෙන්න බෑ – නාමල්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (12)යාපනයේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ බෞද්ධ රටක සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්‍ෂා කරන බවත්ය. කෙටිකාලීන වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා, තමන් අභියෝගවලට බිය නොවන බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...