(VIDEO) දැන් නම් දුවන්නේ අවසන් 100M, සති අන්තය විශේෂයි,රැළි බිදී ප්‍රධාන අපේක්ෂකයකුගේ හෙළිවූ සත්‍යයේ කඩතුරාව,උදෑසන පුවත්(09/14)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තියට අනුව රුපියල බාල්දු වන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටත්, ජන ජීවිතයත් උසස් කරන ආණ්ඩුවක් සාදන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තමා ජනපති වූ පසු රට තුළ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

උදෑසන පුවත්….09/14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...