රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):
21 දා ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සැප්තැම්බර් මස 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි කියා සිටී.