පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය

අනුර කුමාර දිසානායක – 19,185 (60.83%)
රනිල් වික්‍රමසිංහ – 6,641 (21.06%)
සජිත් ප්‍රේමදාස – 4,675 (14.82%)
නාමල් රාජපක්ෂ – 500 (1.59%)
දිලිත් ජයවීර – 251 (0.8%)

ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව – 32,530
ප්‍රකාශිත තැපැල් ඡන්ද සංඛ්‍යාව – 32,179
වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව – 31,539
ප්‍රතික්ෂේප වුණු තැපැල් ඡන්ද සංඛ්‍යාව – 640

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...