යාපනය කෝපායි, පැල්මඩුල්ල,වව්නියාව, මනිපායි සියල්ලෙහි ජය සජිත්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 12,639ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

පී. අරියනේත්‍රන් – 11,410
රනිල් වික්‍රමසිංහ – 7,654
අනුර කුමාර දිසානායක – 2,541
කේ කේ පියදාස – 867

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස  ඡන්ද 27599 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක -25573 
රනිල් වික්‍රමසිංහ – 16826
නාමල් රාජපක්ෂ – 1706
දිලිත් ජයවීර – 681

වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්න 33,731ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ – 24,018
අරියනේත්‍රන් – 11,650
අනුර කුමාර දිසානායක – 11,591
කේ කේ පියදාස – 1,105

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 11,609ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

පී. අරියනේත්‍රන් – 11,587
රනිල් වික්‍රමසිංහ – 8,871
අනුර කුමාර දිසානායක – 2,886
කේ. කේ. පියදාස  – 629

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...