මැද කොළඹ ජයග්‍රහණය සජිත්ට

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සජිත් ප්‍රේමදාස – 46063 (51.77%)
අනුර කුමාර දිසානායක – 20220 (22.72%)
රනිල් වික්‍රමසිංහ – 19397 (21.80%)
නාමල් රාජපක්ෂ – 1123 (1.26%)