කොළඹ LNW:අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව 49.52%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර ඇත.
ඔහු ලබා ගත් ජන්ද සංඛාව 52380කි.


ආශිකා බ්‍රාහ්මණ
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

