කුලියාපිටිය, වෙන්නප්පුව සහ හක්මනත් අනුරට!

Date:

කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය,පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනවල ජය තහවුරු කිරීමට අනුර දිසානායක මහතා සමත් වී තිබේ.

ඒ අනුව කුලියාපිටිය ආසනයේ
අනුර කුමාර දිසානායක – 36,555
සජිත් ප්‍රේමදාස – 26,879
රනිල් වික්‍රමසිංහ – 14,217
නාමල් රාජපක්ෂ – 3,142 ලෙස ජන්ද බෙදී ගොස් ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනය,

අනුර කුමාර දිසානායක ඡන්ද 40,414
සජිත් ප්‍රේමදාස – 20,384
රනිල් වික්‍රමසිංහ – 10,480
නාමල් රාජපක්ෂ – 2,443

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනය

අනුර කුමාර දිසානායක ඡන්ද 35,101ක්
සජිත් ප්‍රේමදාස – 21,442
රනිල් වික්‍රමසිංහ – 13,273
නාමල් රාජපක්ෂ – 2,608

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...