මාතර ජය අනුරට,පුත්තලමේ ජය සජිත්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායක සමත්වී තිබේ. ඒ ඡන්ද 287,662ක් ලබා ගනිමිනි.

සජිත් ප්‍රේමදාස  – 147,462

රනිල් වික්‍රමසිංහ – 79,249

නාමල් රාජපක්ෂ- 14,962

දිලිත් ජයවීර – 7315

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස පත්වී තිබේ. ඒ ඡන්ද 68,403ක් ලබා ගනිමිනි.

අනුර කුමාර දිසානායක  – 31,457

රනිල් වික්‍රමසිංහ – 15,870

නාමල් රාජපක්ෂ- 1476

දිලිත් ජයවීර – 239

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...