අනුර හෙට දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හෙට (23) දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට පෙරවරු 08.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බවයි ජාතික ජන බලවේගයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...