පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න!

Date:

කොළඹ LNW:පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව එම දිස්ත්‍රික්කය ජය ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වී තිබේ.

අනුර දිසානායක මහතා ලබාගෙන ඇති ජන්ද සංඛ්‍යාව 207,134 කි.

සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පිළීවෙලින් ජන්ද 173,382ක් සහ 60719ක් ලෙස ජන්ද ලබා ගෙන ඇත.

නාමල් රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ ජන්ද 13285කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...