W ….

Date:

“දූබ්ලවේ” කියන්නේ කුමක්ද
හිතාගන්නට නොහැකි නමක්ද
“දූබ්ලවේ” කියන්නේ කුමක්ද
දරාගනු බැරි රහත් කමක්ද
“දූබ්ලවේ” කියන්නේ කුමක්ද
මතක මත පටලැවෙන දුමක්ද
“දූබ්ලවේ” කියන්නේ කුමක්ද
උදුම්බර මල් පිපෙන බිමක්ද

~ මංජුල වෙඩිවර්ධන
2024 සැප්තැම්බර් 22

(“දූබ්ලවේ” යනු W ෆ්‍රන්සෝච්ඡාරණයයි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...