මැතිවරණ කොමිසම අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට සූදානමින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් තව මඳ වේලාවකින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර ඊට සහභාගී වන ලෙස ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 38 දෙනාටම දැනුම් දී තිබේ.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය අසල මේ වනවිටත් විශාල පිරිසක් රැස්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...