දෙවැනි මනාප ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4760
අනුර කුමාර දිසානායක – 3437

හම්බන්තොට දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3093
අනුර කුමාර දිසානායක – 1763

මාතලේ දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 2211
අනුර කුමාර දිසානායක – 1909

මාතර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4505
අනුර කුමාර දිසානායක – 3130

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4814
අනුර කුමාර දිසානායක – 3391

මොනරාගල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 1820
අනුර කුමාර දිසානායක – 1395

මඩකලපුව දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 7191
අනුර කුමාර දිසානායක – 4467

අනුරාධපුර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3537
අනුර කුමාර දිසානායක – 2773

වන්නි දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 6162
අනුර කුමාර දිසානායක – 2390

ගාල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 5828
අනුර කුමාර දිසානායක – 4714

පුත්තලම දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3130
අනුර කුමාර දිසානායක – 2149

කෑගල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4314
අනුර කුමාර දිසානායක – 3869

නුවර එළිය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 5440
අනුර කුමාර දිසානායක – 3162

යාපනය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 21511
අනුර කුමාර දිසානායක – 8174

කුරුණෑගල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 7920
අනුර කුමාර දිසානායක – 6408

රත්නපුර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 6022
අනුර කුමාර දිසානායක – 4888

මහනුවර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 9188
අනුර කුමාර දිසානායක – 8020

ගම්පහ දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 16683
අනුර කුමාර දිසානායක – 12217

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4119
අනුර කුමාර දිසානායක – 1930

පොලොන්නරුව දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 1641
අනුර කුමාර දිසානායක – 1041

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...