සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා ඡන්දයෙන් තේරී පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
අනුර කුමාර දිසානායක
පළමු මනාප සංඛ්‍යාව – 5634915
දෙවැනි මනාප සංඛ්‍යාව – 105264
එකතුව – 5740179
සජිත් ප්‍රේමදාස
පළමු මනාප සංඛ්‍යාව – 4363035
දෙවැනි මනාප සංඛ්‍යාව – 167867
එකතුව – 4530902