රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):
මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්කවලට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත..
එම නිවේදනය පහතින් දැක්වේ.