එස්.බී ගේ නැමිල්ල!

Date:

කොළඹ LNW:රට ගොඩනැගීමේ හැකියාව වත්මන් නව රජයට ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

රනිල් සහ සජිත් පාර්ශව එකතු වී ජයග්‍රහණය ගැන සිතනවාට වඩා ජනතා විමුක්ති පෙරමුණටම ආණ්ඩුව කරගෙන යාමට සහය දීම හොඳ බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”රනිල් පිල සහ සජිත් පිල එකතු කරගෙන ජයග්‍රහණය ගැන හිතන්න ඉඩකඩක් තිබ්බා. ඊට වඩා හොඳයි ජනතා විමුක්ති පෙරමුණට අගමැතිවරයෙක් පතක්රගෙන මේ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරන එක. ඔවුන්ගේ දාර්ශනික පසුබිම ගත්තම මට හිතෙන්නේ ලංකාව නැගිටුවන්න ඉඩකඩ ඔවුන්ට හොඳටම තියෙනවා.”

මේ අතර ගෙදර යා යුතු මැති ඇමතිවරු ගැන ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...