ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් 42 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දිනයේදී පැවැත්වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ පැවති අතර විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ද එහි පැමිණ ඔවුන් සමග සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව පිළිබඳව දැන්ම තොරතුරු හෙළිකළ නොහැකි අතර තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යායුතු බවයි ඊට සහභාගී වූ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...