“ග්‍රීන් කාඩ්” වැඩසටහනට ඔබත් අයදුම් කරන්න

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.00ට එම වැඩසටහන ආරම්භ වී ඇති අතර Online ක්‍රමවේදය හරහා, 2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” වැඩසටහන ආරම්හ කරන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව අද සිට එයට අයදුම් කළ හැකි බව සඳහන් වේ,

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර ඇති අතර, 1995 මූල්‍ය වර්ෂයේ සිට වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000 ක් ලබා දෙන බව සඳහන් වේ.

මෙම ලොතරැයිය මගින් අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ජනගහනය විවිධාංගීකරණය කිරීම අරමුණු කරන අතර, බොහෝ දුරට අයදුම්කරුවන් තෝරා ගන්නේ පසුගිය වසර පහ තුළ එක්සත් ජනපදයට අඩු සංක්‍රමණ අනුපාතය ඇති රටවල්වලින් බව සඳහන් වේ.

මේ පිළිබඳ https://travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-submit-entry1.html යන සබැඳියට පිවිසීම තුළින් වැඩි විස්තර දැනගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...