තවත් නව සභාපතිවරුන් දෙදෙනෙක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට නව සභාපතිවරුන් දෙදෙනකු පත්කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස සමන් ජයසිංහ පත්කර ඇත.

ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස මීට පෙරදී කටයුතු කළ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දීප්ති උපුල් සුමනසේකර පත්කර තිබේ.

නව සභාපතිවරුන් දෙදෙනා පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැවිලි අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් පසුගියදා සිය පත්වීමේ ලිපි බාර ගත් බව සඳහන් වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...