‘සිහිනය නොනිමිය’එළිදකී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ‘සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම (04) ගෝල් ෆේස් හොටෙල්හිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙහිදී කෘතියේ මුල් පිටපත ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුව ඇති අතර, මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදු වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...