පරණ මුහුණු සියල්ල දේශපාලනයට සමු දෙන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

මේ වනවිට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන අයද ඒ අතර වන බව පැවසේ.

ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි සාම්ප්‍රදායික පක්‍ෂ තරුණ නායකයින් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...