වෙළද සේවා සුපිරි තරගාවලියට 19 න් පහළ කණ්ඩායමත්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 05, (LNW) කොළඹ :

වෙළද සේවා සුපිරි ක්‍රිකට් තරගාවලියට මෙවර අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම ඇතුළත් කර ගැනිමට කටයුතු කිරීම ප්‍රශස්ත කාරණයකි.සිංගර් කුසලාන වෙළද සේවා සුපිරි තරගාවලියේ දී ආයතන මට්ටමෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිඩකයින් විශාල වශයෙන් දකින්නට ලැබෙන අතර එම ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය නිසා උණුසුම් තරගකාරීත්වයක් ඇති තරගාවලියක් වෙන මෙම තරගාවලියට පාසල් මට්ටමේ නැඟී එන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට බෙහෙවින් වැදගත් වනු ඇත.

තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගඛයේ දී තරගාවලිය ආරම්භ කරමින් අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ හේලීස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබිණි.

තරගාවලියේ තරග කාල සටහනද මේ සමඟ දැක්වේ.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...