අලුත් අවුරුදු කටේ පෙට්‍රලුත් හිග වෙයි !

Date:

මේ වනවිට රටපුරා දැඩි ප්‍රෙටල් හිගයක් මතුව ඇති බව වාර්තා වේ. මේ දක්වා දැඩි ඩීසල් හිගයක් පැවති නමුත්, පෙට්‍රල් සම්බන්ධයෙන් එවැනි බරපතල ගැටලුවක් මතුව නොතිබිනි.

කෙසේ නමුත් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් පෙට්‍රල් භාවිතා කරන්නන් වැඩිපුර පෙට්‍රල් ලබා ගැනීමට පෙළඹී සිටිනවා. ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ වෙනදාට වඩා වැඩි පෙට්‍රල් ඉ්ලලුමක් මේ දිනවල දක්නට ලැබෙන බවයි.

කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ පෙට්‍රල් හා ඩීසල් අඛණ්ඩව නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

උත්සව සමයේදී හිගයකින් තොරව ඉන්ධන ලබාදීමේ අරමුණින් කෑන්වලට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමටද තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...