ශෂීන්ද්‍රත් ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර

0
921

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රාජපක්ෂ මහතා අද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර මීට ටික වේලාවකට පෙර වෙනත් මන්ත්‍රීවරයෙකු අදාල රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන, කුරුණෑග දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here