පුවත්දේශපාලන පුවත් ඔබ පාරේ විරෝධතා දක්වන සෑම තත්පරයකම අපේ රටට ඩොලර් අහිමි වෙනවා – අගමැති April 12, 2022 FacebookXPinterestWhatsApp ජනතාව මහපාරේ විරෝධතා දක්වමින් සිටින සෑම තත්පරයකම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථාවන් අහිමි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රාත්‍රියේදී ජනතාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. RN