ප්‍රකෝපකාරී සිදුවීමකට ආණ්ඩුවේ සැලැස්මක් – පුබුදු ජයගොඩ

ගෝල්ෆේස් පිටිය අසල අඛණ්ඩව ක්‍රියාත්මක වන මහජන විරෝධතාවට එරෙහිව ප්‍රකෝපකාරී සිදුවීමක් ඇතිකිරීම සඳහා ආණ්ඩුවේ සැලැස්මක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මීට මඳ වේලාවකට පෙර නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ සිට ආරම්භ වුණු භික්ෂු පෙළපාලිය ගෝල්ෆේස් පිටිය දෙසට එන අතර එම භික්ෂු පෙළපාලියට පහරදීම සඳහාත් ආණ්ඩුවෙන්ම පිරිසක් යොදවා ඇති බවටයි ඒ මහතා චෝදනා කරන්නේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/12/13543/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...